Post Thumb

මානව හිමිකම් කොමිසම මගින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා මානව අයිතිවාසිකම් පිළිබඳ දැනුවත් වීමේ විශේෂ වැඩමුළුවක් පැවැත්වීවමට කටයුතු සංවිධානය කරමින් සිටින බව පාර්ලිමේන්තු කථානායක කරූ ජයසූරිය මහතා පවසයි.

මෙම වැඩමුළුව මැයි මස 29 සහ 30 යන දිනයන්හි නුවර එළිය ප්‍රදේශයේ දී පැවැත්වීමට නියමිතය. 

  • Views 73