Post Thumb

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ආපදා කළමනාකරණ අමාත්‍යංශය ද හදිසි ඇමතුම් සේවාවක් ස්ථාපිත කර තිබේ.


ඒ අනූව 117 අංකයට ආපදා සම්බන්ධ විස්තර ලබාදිය හැකිය.

මේ අතර ආපදා හේතුවෙන් ගම්පහ,පුත්තලම  ප්‍රදේශයන්හි පීඩාවට පත් ජනතාවට ලබාදෙන සහනාධාර සඳහා වියළි සළාක, ජලය සහ සනීපාරක්ෂක තුවා ආදී ද්‍රව්‍ය ලබාදෙමින් සහය දක්වන ලෙස එම ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් මහජනතාව වෙත නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම ආපදා සහන වැඩසටහන සම්බන්ධ‍යෙන් වැඩිදුර විස්තර සඳහා පහත අංකයන්ගෙන් අැමතිය හැක.

ගම්පහ - 0713527036/0332222235  පුත්තලම - 0322265225

  • Views 56