Post Thumb

ලංකා වරාය අධිකාරිය යටතේ අැති බහාලුම් පර්යන්ත සමාගමක් වන South Asia Gateway Terminals (SAGT), අායතනය  නාවුක කටයුතුවලදී සේවා හා පහසුකම් සැපැයීමේදී දකුණු අාසියාවෙන්ම පළමු ස්ථානයට පත්ව තිබේ.

මේ බව අනාවරණය කරන්නෙ අමරිකානු වාණිජ සගරාවකි (Journal of Commerce USA). එම සගරාවට අනුව බහාලුම් මෙහෙයුම් කටයුතුවලදී පළමු  හා තෙවන ස්ථානය චීන සමාගම් දෙකකට හිමිව අැත. තෙවන ස්ථානය ජපන් සමාගමකට හිමිව තිබේ.

  • Views 122