Post Thumb

මහබැංකුව විසින් නිකුත් කරනු ලබන සියලු බැඳුම්කර විස්තර පාර්ලිමේන්තු කාරක සභා වෙත ඉදිරිපත්  කිරීමට උපදෙස් ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ බැඳුම්කර සම්බන්ධයෙන් මහ බැංකුවට එල්ල වන චෝදනා සම්පූර්ණයෙන් අසත්‍ය බවයි.

දින සියයේ ආණ්ඩුව පැවති කාලයේ නිකුත් කරනු ලැබූ බැඳුම්කර පිළිබඳව වත්මන් පාර්ලිමේන්තුවට සොයාබලන ලෙස උපදෙස් ලබාදී ඇති බව ද අග්‍රාමාත්‍යවරයා  ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය.
  

  • Views 33