Post Thumb

අරණායක සාමසර කන්ද නායයාම හේතුවෙන් මිය ගිය පුද්ගලයින් 17 දෙනෙකුගේ අවසන් කටයුතු අද සිදු කෙරේ.

හත්ගම්පොල ක්‍රීඩාංගණයේදී ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව හත්ගම්පොල පොදු සුසාන භූමියේදී මිහිදන් කිරිමේ කටයුතු සිදු කෙරෙනු ඇත.

තවමත් මෙය නායයාමෙන් තවත් පුද්ගලයින් 144 දෙනෙකු  අතරුදහන් වී ඇති බව වාර්තා වේ.

නිවාස 80ක් සම්පූර්ණයෙන් විනාශයට  පත් වී තිබේ.

  • Views 145