Post Thumb

සම්මත කිරීමේදී ආන්දෝලනාත්මක තත්වයක් ඇතිවූ පරිපූරක ඇස්තමේන්තුව සම්බන්ධයෙන් අද දින(20) පාර්ලිමේන්තුවේදී  නැවත ඡන්ද විමසීමක් සිදුකෙරේ.

 

මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සඳහා කතානායකවරයා විසින් කමිටුවක් ද පත් කර ඇති බව වාර්තා වේ.

 

  • Views 131