Post Thumb

ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ උපදෙස් පරිදි ආපදා තත්ත්වය නිසා අවතැන් වූ ජනතාව වෙනුවෙන් විදෙස් රටවලින් ලැබෙන සහනාධාර සඳහා පැනවෙන බද්ද වහාම ක්‍රියාත්මකවන පරිදි ඉවත්කර තිබෙන බව වාර්තා වේ.

 

  • Views 111