Post Thumb

ශ්‍රී ලංකාවේ විපතට පත් ජනතාව වෙනුවෙන් සහනාධාර ලබාදීමට ඉන්දීය රජය තීරණය කර තිබේ.

 

ඒ අනුව ක්‍රියාත්මක වන පරිදි  යොදවා ඇති අයි එන් එස් සුගන්යා සහ අයි එන් එස් සුට්ලේජ් යන යුද නෞකා මේ වනවිට ශ්‍රී ලංකාව වෙත ළඟා වෙමින් සිටින බව වාර්තා වේ.

  • Views 125