Post Thumb

ගංවතුරෙන් අවතැන් වූ කැලණිය ප්‍රදේශයේ ජනතාවට සහන ලබා දීම සඳහා ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමාගේ මැදිහත් වීමෙන් වැඩපිළිවෙලක් අද පෙරවරුවේ දියත් කෙරිණ.

       

 

එහි එක් අදියරක් වශයෙන් එම ජනතාව වෙනුවෙන් ආහාර පාර්සල් ලබා දීම එතුමා අතින් සිදුවිය.

ඒ සඳහා වරාය සහ නාවික අමාත්‍යාංශයේ නිලධාරීන්ද එක්විය. 

  • Views 105