Post Thumb

ආපදා තත්ත්වය හේතුවෙන් 92 ක් පමණ මියගොස් ඇති බව අපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

බොහෝ පෙදෙස්හි මේ වනවිට ජලය බැස යමින් පවතින ස්වභාවයක් දක්නට ඇති බවද වාර්තා වේ.

ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසූයේ මේ වනවිට ආපදා කලමනාකරණ සැලසුම් ආරම්භ කර ඇති බවයි.

  • Views 45